Spread the love

නිමල් රාජපක්ෂ-

වසර හයකට පසු දුම්රියදෙපාර්තමේන්තුව පාර්සල් ගාස්තුව වැඩි කලත් මගිීන්ගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව වැඩි නොවන බව නියෝජ්‍ය සමාන්‍යාධකාරී (වාණිජ) බී.ඩී.එස්.කේ .චන්ද්‍රසේන මහතා පවසයි.


පාර්සල් ගාස්තුව වැඩි කලබව පැවසුවත් විශේෂයෙන් වැගන් මගින් ප්‍රවාහනය කිරීමේදි ගාස්තුවේ වෙනසක් වෙන් තැති වුවත් ඩීසල් මිලත් සමගින් සැමයීමට කටයුතු කර තිබේ. ඒ අනුව විශාල ප්‍රමාණයේ බඩු ප්‍රවාහන ගාස්තුවට අනුරූප මිල උච්චාවචනය වන විදිහට සකස් කර ඇත.

එවකට භාණ්ඩ කිහිපයකට ගාස්තු අයකළද පෙබරවාරි පළමු වැනිදායන් පසු සියළුම භාණ්ඩ වලට අයකළද රුපියල් විසි දහසකට අඩු වටිනාකම් සදහා නව ගාස්තු ක්‍රමවේදය යටතේ අයකරනනේ නැතැයිද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වාණිජ චන්ද්‍රසේන මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු චන්ද්‍රසේන මහතා ,