Spread the love

දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව අද (01) සිට සංශෝධනය කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ දක්වා සිදු කරමින් පවතින දිනපතා පස්වරු 7.00 ට ප්‍රවේශපත්‍ර පද්ධතිය මඟීන් දින 30 කට පෙර ආසන වෙන් කිරීමේ කටයුතු අද සිට පෙරවරු 10.00 ට සිදු කරන ලෙස  සංශෝධනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.