Spread the love

දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට හෙද හෙදියන් අද (27) දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වී තිබුණා.

අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය පැවති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.