Spread the love

නිවිතිගල පහළ එරබද්ද වේ ගඟේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇතිබව නිවිතිගල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක්වූ නිවිතිගල වටාපත ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.නිවිතිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.