Spread the love

පවතින අයහපත් කාලගුණ ත;ත්ත්වය හේතුවෙන් ගතවූ දින 03 තුළ විදුලි බිද වැටීම් 36900ක් වාර්තා වී ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එම නිසා විදුලි සැපයුම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා අතිරේක කණ්ඩායම් යොදවා තිබේ.

විදුලි බිද වැටීම් සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ 1987 ක්ෂනික දුරකථන අංකයට පැමිණිලි කල හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.