Spread the love

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය වේදිකාවේ රඟපාන්නේ මුදල් වලට යයි ජාතික ජන බලවේගය මාතර මහ නගර සභා අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

පුවත්පතක් වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පවසා තිබේ.

‘දමිතා අබේරත්න කරන්නේ එයාගේ ජොබ් එක. ඇය ඉතින් කොහොමත් රංගන ශිල්පිනියක්නේ. ඉතින් ඇය සජිත්ගෙ වේදිකාවෙත් සල්ලිවලට රඟපානවා. චිත්‍රපටයක රඟපෑවත් එකයි දේශපාලන වේදිකාවේ රඟපෑවත් එකයි’