Spread the love

PickMe (Sri Lanka), සිය සමාගම සම්බන්ධයෙන් ප්‍රචාරය වන සමාජ මාධ්‍ය ප්‍රවෘත්තියක් පිළිබඳව ප්‍රතිචාර දක්වා සිටී.

එහිදී සමාගම පවසන්නේ දත්ත අනාවරණය වීමක් සම්බන්ධයෙන් මෑත කාලයේ දී එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

සිය ගනුදෙනු පද්ධතියේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර ඇති බව PickMe (Sri Lanka) සමාගම වැඩිදුරටත් මෙහිදී සඳහන් කරයි.