Spread the love

මේ මස අවසන්වීමට පෙර මෙරට සෑම දිස්ත්‍රික්කයකටම අදාළව, තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රි කාලයේදී ද රථවාහන දඩ මුදල් ගෙවීමට පහසුකම් සලසාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර කරයි

දැනට බස්නාහිර පළාතේ රාත්‍රි සේවා මුර ක්‍රියාත්මක තැපැල් කාර්යාලවලදී දඩ ගෙවීමට පහසුකම් සලසා ඇති බවත්, එහි සාර්ථකත්වය මත සෙසු පළාත්වලද රාත්‍රි කාලයේ මෙහෙයුම් ක්‍රියාත්මක තැපැල් කාර්යාලවල දඩ ගෙවීමට පහසුකම් සැලසීමට නියමිතව ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.