තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සතිඅන්ත නිවාඩු වෙනුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ද කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ද මෙම විශේෂ දුම්රිය ධාවනය සිදුකිරීමට නියමිතය.
ඒ අනුව කොටුව සිට කන්කසන්තුරේ දක්වා ද මෙම විශේෂ දුම්රිය ධාවනය සිදුකිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කරයි
ඒ අනුව ජනවාරි 10, 12, 14, 17, 19, 24, 26, 31 සහ පෙබරවාරි 02, 04 යන දිනයන් දුම්රියයන් මෙසේ ධාවනයට එක් කෙරේ.
පහත දක්වා ඇති පරිදි විශේෂ දුම්රිය ධාවනයට සැලසුම් කර ඇත.
විශේෂ දුම්රිය අංක 01 – කොළඹ කොටුව සිට බදුල්ල දක්වා
කොළඹ කොටුවෙන් පිටත්වීම – රාත්රී 07:30 ට
ධාවනය කරනු ලබන දින –
විශේෂ දුම්රිය අංක 02 – බදුල්ල සිට කොළඹ
බදුල්ලෙන් පිටත්වීම – සවස 05:40 ට
විශේෂ නගරාන්තර දුම්රිය (4021 4022) කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර
කොළඹ කොටුවෙන් පිටත්වීම – අළුයම 05:30 ට
කන්කසන්තුරෙන් පිටත්වීම – දහවල් 01:50 ට
ධාවනය කරනු ලබන දින – ජනවාරි10, 13, 14, 15, 17, 20, 24, 27,31 සහ පෙබරවාරි 03, 04 යන දිනයන්.හිදි ධාවනයට එක් කෙරේ.