Spread the love

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. අනුර කුමාර දිසානායක ඡන්ද 72,907 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වෙයි.

සජිත් ප්‍රේමදාස – 55,815 ,නාමල් රාජපක්ෂ – 8289 ,රනිල් වික්‍රමසිංහ – 7007 ,මුදියන්සේලාගේ බණ්ඩාරනායක – 676