Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ තැඹිලි මිල වාර්තා ගත ලෙස ඉහළගොස් ඇතිබව වෙළදුන් පවසයි.
පවතින උෂ්ණාධික කාලගුණ ත;aත්වය හේතුවෙන් තැඹිලි සඳහා පවතින අධික ඉල්ලුම ඊට හේතුවී තිබේ.
මේවන විට තැඹිලි ගෙඩියක මිල රුපියල් 150-160 අතර මිලක පවතියි.