Spread the love

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ අද (20) තාවකාලිකව පැවිදි දිවියට ඇතුළත් වී ඇත.

දඹදිව බරණැස් නුවර ඉසිපතානාරාමයේදී ඔහු මෙලෙස තාවකාලික පැවිදි දිවියට ඇතුළත්වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහුගේ පුත් සඳකැලුම් රාජපක්ෂද තාවකාලික පැවිද්ද ලබා ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තාවෙයි..