Spread the love

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇත.

කෙසේ නමුත් මේ වනවිට ක්‍රීඩාංගණයේ ආවරණ සම්පූර්ණයෙන් ඉවත් කර ඇති අතර තවත් සුළු මොහොතකින් තරගය ආරම්භවීමට නියමිතයි