Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව අද (11) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ මිල යළිත් ඉහළ යාමක් සිදුව ඇත

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.298.45 ක් ලෙස හා විකුණුම් මිල රු.308.00 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.