Spread the love


ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (Naqda) නැක්ඩා ආයතනයේ සභාපතිවරයා ලෙස ආචාර්ය බී. විජේරත්න මහතා පත්කොට තිබේ.

අදාල තනතුරේ වැඩ බාර ගැනීම සදහා වු පත්වීම් ලිපිය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ලබාදුන් අවස්ථාව