Spread the love

ඉදිරියේදී ජල ගාස්තු වැඩි කිරීමකට සිද්ධි වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

පානීය ජලය ලීටරයක් මණ්ඩලය විසින් ජනතාවට ලබා දෙන්නේ ශත දෙකක මුදලකට බවත් නමුත් ලීටරයක නිෂ්පාදන පිරිවැය ඊට වඩා බොහෝ වැඩි බවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.