Spread the love

මුල්කිරිගල  ගුනරත්න
සීමාසහිත හම්බන්තොට දිස්ත්‍රික් සණස සංගමය මගින් ලෝක ළමාදිනයට සමගාමීව පවත්වනු ලබන චිත්‍ර හා දැනුම මිනුම තරග වල ජයග්‍රහකයින් සදහා සහතිකපත් හා ත්‍යාග ප්‍රධාන උත්සවය මේ මස 26 දින පෙරවරු 9 00 සී/ස හම්බන්තොට දිස්ත්‍රික් සණස සංගමයේ පැවැත්වෙන බව සාමන්‍යධිකාරීතූමා පවසයි.