Spread the love

පක්ෂය අවස්ථාවක් දෙන්නේ නම්, ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් බව , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසයි.

ඒ අනුව ඉදිරි සතියේදී මේ සම්බන්ධයෙන් පක්ෂය තීරණයක් ගනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය ස්ථිරදැයි මාධ්‍යවේදීන් යොමුකළ පැනයට පිළිතුරු ලබාදුන් ධම්මික පෙරේරා සඳහන් කළේ, එසේ නොහැකි නම් තමා වැනි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ කුමටද යන්නයි.යන්නය