ඊළඟ වතාවේ මේ රටේ බලය ගන්නේ රජ කරන්නේ ජාතික ජන බලවේගය බව ඉන්දියාවට තේරුම් ගොස් ඇතැයි එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
එනිසා ජනාධිපති වීමට කලින්ම අනුර දිසානායක මහතාට ඉන්දියාවට සංචාරයකට ආරාධනා කරන ලද බවද හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ාතික ජන බලවේගයේ මහනුවර කාන්තා සමුළුව අමතමිනි.