Spread the love

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ටිකිරි මොළයෙන් ජනතා මතයකින් තොරව අනීතිකව ජනාධිපති ධූරයේ රැඳී සිටීම සඳහා මෝඩ ආතල් එකක් ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වන විට තනිවී සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

පොදුජන පෙරමුණෙන් පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද වන විට පොදුජන පෙරමුණේ කැමැත්තද නැතිව ගොස් ඇති බවද ඔහු පැවසුවේය.