Spread the love

නිමල් රාජපක්ෂ-

ජනාධිපති කියන්නේ සුන්දර කථා. ජනාධිපති තැනිවුනාට කරපු දේ ඉදිරියට ගෙනියන්න පුලුවන්. අප ඉන්නේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවකයි. මේ රට අලුතින් ආරම්භ කරන යුගයක් බිදවැටුණු රටක් බිද වැටුණු රට ඉදිරියට ගෙනියන්න නම් අප ලොකු ව්‍යායාමයක යෙදෙන්න ඹ්නැ. එකට කැපවුණු පක්ෂයක් තමයි සමගි ජන සන්ධානය. ඹ්නැම රජයක් ඉදිරියට ගෙනියන්න නායකත්වය ප්‍රතිපත්ති හා කණ්ඩායම මේ තුනම ශක්තිමත් වු පක්ෂය සමගිජන සන්ධානය පමණයි. සජිත් ප්‍රේමදාස හොද නායකත්වයක් දරණවා දුෂණයෙන් තොර පාලනයක් ගෙනියන්න ඹහු දැඩි කැපවීමකින් ඉටු කරන බවද සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනයක මහතා පවසයි.

තව දුරටත් අදහස් දැක්වු තිස්ස අත්තනායක මහතා ,

වීඩියෝව නරඹන්න