Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව හා පින්නදූව පිවිසුම අතර කිලෝමීටර් 101 කණුව ප්‍රදේශයේ නාය යෑමට ලක් වූ කන්දෙහි ඉහළ සහ දෙපස සිටින  ජනතාවට වහාම ඉවත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.

එම ප්‍රදේශය නැවත නාය යෑමට හැකිය.

ඒ හේතුවෙන් හැකිතාක් ඉක්මනින් ආරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත් වන ලෙස ඉල්ලා සිටියි.