Spread the love


2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට චමරි අතපත්තු සමත්වී තිබේ. .

එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී ප්‍රථම ස්ථානයේ මේ වන විට චමරි අතපත්තු රැඳී සිටී .