Spread the love

ඊයේ පෙරවරුවේ බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේදී සිදු කරන ලද වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරාගේ කුරුණෑගල පිහිටි නිවස විශේෂ පොලිස් පරීක්‍ෂාවකට ලක් කර ඇත.

නමුත් එම නිවසේ නීති විරෝධී භාණ්ඩ කිසිවක් හමුව නැත.

ආයුධ සඟවා ඇතැයි ලැබුණු තොරතුරුට අනුව මෙම පරීක්‍ෂාව කර ඇත.