Spread the love

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කල වාහනය තමන් ලක්ෂ 735කට නොව ලක්ෂ 800කට මිලදී ගත් බව ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි හංසමාලි ෆේසුබුක් සටහනක් තබමින් කියා සිටී.