Spread the love

කටුනායක ගුවන් තොටුපළේ Visa නිකුත් කිරීමේ අංශයේ නොසන්සුන්ව හැසිරුණු තරුණයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් ක​ළේ කිසිවෙකුට ජාත්‍යන්තර ගුවන්තොටුපළක රස්තියාදුකාරයෙකු මෙන් කෑ ගැසිය නොහැකි බවයි.

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු ප්‍රමාදයක් හමුවේ ඊට විරෝධය පළ කරමින් තරුණයෙක් අදහස් දක්වා