Spread the love

රුහුණු රුහුණු ජාතික අධ්‍යාපන පිඨයේ ශිෂ්‍යයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටෙමින් තිබූ තුවාල ලබා 14 දෙනෙකු කරාපිටිය රෝහල් ගත කර තිබේ.

වසර දෙකක ඉගෙනුම ලබන ශිෂ්‍යයන් දෙපිරිසක් අතර මෙම ගැටුම අද පෙරවරුවේ ඇති වී ඇත.

තුවාල ලැබූ සිසුන් සියලු දෙනා දෙවෙනි වසරේ සිසුන්ය.

ගැටුම ඇති වී ඇත්තේ දෙවැනි වසර සිසුන් සහ අවසන් වසරේ සිසුන් දෙපිරිසක් අතරයි.

සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් තිබේ.