Spread the love

වැටුප් විෂමතා ගැටලුව මුල්කර ගනිමින් අද (20) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර බව ශ්‍රී ලංකා රජයේ ගුරු සංගමයේ ලේකම් ශෙහාන් දිසානායක මහතා පැවසීය.

ඒ අනුව පාසල් වල අමතර ඉගැන්වීම් ඇතුළු අමතර කාර්‍යයන් වලින් ඉවත් වන බව පැවසී