Spread the love

ගුරුවරුන්ගෙන් සියයට හැත්තෑ හතරක් ඉන්නේ කාන්තාවෝ කාන්තාවෝ අදින්නේ සාරියයි.අධ්‍යාපයේ බරපතල ප්‍රශ්න තිබෙනවා .දෙමාපියන් බරපතල ලෙස පීඩාවට පත්වී තිබෙනවා.ඒවා වහගන්න අදින සාරිය ගලවන්න හදනවා යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලිං මහතා පවසයි
තව දුරටත් අදහස් දැක්වු ජෝෂප් ස්ටාලිං මහතා මෙසේද පැවසුවේය.

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න