Spread the love

නොම්මර 12 පතොරම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් ලග තබාගත් පුද්ගලයෙකු ඕකවෙල ,මොදරවාන ප්‍රදේශයේදී ඊයේ දහවල් අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .
සැකකරු මොදරවාන වතුමුල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වඩු කාර්මිකයෙකි .
විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා ඕකවෙල පොලිසියට බාර දී ඇත .