Spread the love

(20) අද දිනයේ ගෘහස්ථ ගෑස් සින්ඩර 45000ක් වෙළඳ පොළට නිකුත් කරන බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.

මුහුදේ කාලගුණය යහපත් වුවහොත් බෝයාව මගින් නෞකාවෙ ගෑස් කෙරවලපිටියට ප්‍රවාහනය කිරීමට හැකි බව පැවසීය.

මේවන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 35ක් පමණ රටතුළ හිඟව ඇතිබව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර (19) ඊයේ දිනයේද ගෑස් මිලදී ගැනීම සදහා ජනතාව දිගු පෝලිම් වල රැදී සිටිනු දක්නට ලැබිණි