Spread the love

දෙසැම්බර් මාසයේ සිදු කිරීමට නියමිත ගෑස් මිල සංශෝධනය සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ ඉදිරියෙන් උත්සව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ඇමෙරිකානු ඩොලරයේ අගය සැලකීමේදී ගෑස් මිල ඉහල දැමිය යුතු වුවත් පාරිභෝගික ජනතාවට සිදුවන පීඩනය සලකා මෙවර ගෑස් මිල ඉහළ නොදමන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.