Spread the love

රටතුළ පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඊයේ (09)දවල් සිටඅද (10)වන විට ඇතිවූ ගැටුම් වලින් තුවාල ලැබූ පුද්ගලයන් 217 දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇතිබව පොලිසිය පවසයි.

ඉන් පුද්ගලයන් 07 මේවන විට කොළඹ ජාතික රෝහලේ මිය ගොස් ඇති බවද වාර්තාවෙයි.