Spread the love

නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ ආහාර කුළුබඩු ඇතුළු නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළද පලට හදුන්වා දිමේදී ගැමා ප්‍රවිකිරණ තාක්ෂණය භාවිතා කල හොත් අධිආරක්ෂිත භාණ්ඩයක් ලෙස පාරිභෝගික ජනතාවට හදුන්වා දිය හැකි බව පරමානු බලශක්ති මණ්ඩලයේ සභාපතිණි ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාව තුළ තිබෙන රජය සතු එකම බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ මධ්‍යස්ථාය මෙයයි
මෙයින් සිදු වන්නේ වෛද්‍ය ක්ෂේත්‍රය , ආහාර වෙන්න පුලුවන් ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක ගැමා ප්‍රවිකිරණ හරහා ඕනෑම දෙයක් ජීවානු හරණය කල හැකියි. ගැමා කිරණ වලට පුලුවන් ඕනෑම මුලද්‍රව්‍යයක් පත්‍ලට ගිහින් එහි තිබෙන ජීවයන් විනාස කිරීමේ හැකියාව තිබේයි. මේ ක ඕනෑම මුලද්‍රව්‍යයකට භාවිතා කරන්නත් පුලුවන් . දැනට සිදු වන ප්‍රධානම කාර්ය තමයි වෛද්‍ය ක්ෂේත්‍රයේ ශල්‍ය අත්වැසුම් ජීවානු හරණය කිරීමයි.

මීට අමතරව ගෝස් ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ භාවිතයට ගන්නා උපකරණ වැනි දේ ජීවානු හරණය කිරීමයි. කුළුබඩු තේ කොල ඇතුළු ආහාර ද්‍රව්‍ය පිටරට යවන කොට ගැමා ප්‍රවිකිරණයට පත් කිරීම මේ ආයතනය තුළින් සිදු කෙරේ.
නිවරදි පිරිසිදු අධි ආරක්ෂිත භාණ්ඩයක් වෙළද පලට නිකුත් කිරීම , ශ්‍රී ලංකා බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ මධ්‍යස්ථානය තුළින් සිදු කෙරේ. මෙහිදී ආහාර පිළිබදව කෙමිකල් භාවිතා කලොත් හානියක් සිදුවන අතර ගැමා ප්‍රවිකිරණ භාවිතා කලවිට කිසිදු බියක් ඇති කර නොගත යුතු අතර ඕනෑම කාලයක් කල් තබා ගත හැකියි
ඕනෑම පුද්ගලික ආයතනය භාණ්ඩ පිටරට යැවීමේදි ගැමා ප්‍රවිකිරණ මධ්‍යස්ථානයේ සේවාව ලබා ගත හොත් අධිආරක්ෂිත භාණ්ඩයක් රටට ජනාතාවට හදුන්වා දිය හැකි බව ද ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

තව දුරටත් අදහස් දැක්වු ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න