Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පලතුරු මිල ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි.

ඒ අනුව උගුරැස්ස, දෙළුම්, කාබරන්කා, නමිනං, වෙරළු ඇතුළු පලතුරු වර්ග රැසක මිළ ගණන් සැලකිය යුතු මිලකින් ඉහළගොස් තිබේ.

ඒ අනුව උගුරැස්ස කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 1000 ඉක්මවා පවතියි.

ග්‍රාමීය පලතුරු සඳහා පවතින අධික ඉල්ලුම මිල ඉහළ යාමට හේතුවී තිබේ.