Spread the love


ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය පිහිටුවිම මේ මස 25 වැනි සිකුරාදා සවස 4.00 අත්තනගල්ල ප්‍රාදේශිය සභා ශ්‍රවනාගාරයේදී සිදු කෙරේ.
එදිනට ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව මගින් නිකුත් කළ හැදුනුම්පත හිමි විද්‍යුත් ,මුද්‍රිත සහ සමාජ ජාලා වල සියළුම මාධ්‍යවේදීන් එදිනට සහභාගිවෙන මෙන් තාවකාලික කැදවුම්කරු පි.එස්.ටී .බන්ඩාර මහතා ඉල්ලා සිටී.