ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය බවට සැකකෙරෙන කාන්තාවක් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ඇය මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.