Spread the love

නාගොඩ සුමන

මහවැලි සහ අනෙකුත් ප්‍රධාන ගංගා මුහුදට වැටෙන ස්ථාන ආසන්නයේ වැලි ගොඩදැමීම සඳහා අවසරපත්‍ර ලබා නොදීමට තීරණය කල බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි මහතා පවසයි.

මහවැලි ගඟ මුහුදට වැටෙන ත්‍රිකුණාමලය අසන්නයේ වැලි කැනීම් කිරීමට මෙවර අවසර නොදෙනු ඇත.

පාරිසරික පද්ධතියට හා මුහුදු ජලය ගොඩ බිමට ගලා ඒම වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇතිබව වැඩිදුරටත් පැවසීය.

0