හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍යාංශ ලේකම් ඇතුළු 4 දෙනෙකුට නඩුව අවසන් වන තෙක් ඇප ලබාදීම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ..