Spread the love

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇත.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් වන නඩුව අද (29) යළි කැඳවා තිබිණ..