Spread the love

කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ පන්නල පිහිටි නිවස විඩියෝගත කරමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයන් දෙදෙනා මාර්තු මස 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය අද (27) නියෝග කළේය.

අදාළ නිවැසියන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් පවතින බවට ලද තොරතුරකට අනුව පන්නල පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදී මෙම තරුණයන් අත්අඩංගුවට පත්වූහ.

.