Spread the love

කළුතර බන්ධනාගාර රුදවියකුට ලබාදීමට රැගෙන ආ කෙසෙල් ඇවරියකින් මත්ද්‍රව්‍ය හමුවු පුවතක් ඊයේ වාර්තාවිය.

රැදවියන් දෙදෙනකු බැලීමට පැමිනි පුද්ගලයකු රැගෙන ආ කෙසෙල් ඇවරිය බන්ධනාගාර අමුත්තන් පෙන්වන ස්ථානයේ රාජකාරියේ නිතර නිලධාරින් සෝදීසි කිරීමේදී කෙසල් ඇවරියතුළ සගවා තිබු හෙරොයින් සොයා ගැනීමට හැකිවී තිබේ.


මෙහිදී මත්ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා බන්ධනාගාර නිලධාරින් අත්අඩංගුවට ගෙන වැඩි දුර විමර්ශන සදහා කළුතර පොලිසිය බාරදී ඇත.