Spread the love

යාපනය දිස්ත්‍රික්කයේ කිලිනොච්චිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. සජිත් ප්‍රේමදාස ඡන්ද 30,571ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

පී. අරියනේත්‍රන් – 20,348.රනිල් වික්‍රමසිංහ – 7,182,අනුර කුමාර – 2, 805
කේ. කේ. පියදාස – 1238