Spread the love

ආනයනික කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට තීරණය කර තිබේ.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ කිලෝ එකක ආනයනික කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 150 කින් හා ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක රුපියල් 60කින් පහළ දමන බවයි.