Spread the love

කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වීඇත. අනුර කුමාර දිසානායක ඡන්ද 28994 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 14755
රනිල් වික්‍රමසිංහ – 11067
නාමල් රාජපක්ෂ – 1176
දිලිත් ජයවීර – 493