Spread the love

ඉදිරි දින කිහිපයේදී කැබිනට් සංශෝධනයක් වනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම කැබිනට් සංශෝධනය ඉදිරි මැතිවරණයට ඉලක්ක කරගෙන සිදුවුණු ඇති බවද වාර්තා වෙයි.

පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට මෙහිදී අමාත්‍ය ධුර හිමිවීමට නියමිතව ඇත.

අමාත්‍ය ධුර සඳහා පත් කළ යුතු මන්ත්‍රීවරුන් ලැයිස්තුවක් මේ වන විටත් පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබේ.