Spread the love

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ YouTube නාලිකාව වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔහු YouTube නාලිකාව ආරම්භ කර මිනිත්තු 90 ක කාලයක් තුළ Subscribers සංඛ්‍යාව මිලියනයේ සීමාව පසුකර යාමට සමත්වී ඇත.