Spread the love

පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් කරන ලද පහර දීමකින් තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ඊයේ රාත්‍රියේ සිදුකරන ලද නීති විරෝධී මත්පැන් වැටලීමක් අවස්ථාවේදී මෙම පහර දීමට ලක්ව ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයාට පහරදීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.