Spread the love

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. අනුර කුමාර දිසානායක ඡන්ද 52,380 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 31,603,රනිල් වික්‍රමසිංහ – 16,136,නාමල් රාජපක්ෂ – 2,390,දිලිත් ජයවීර – 661