Spread the love

නාගොඩ -සුමන

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන සියලු සුළු සේවකයන් ඊයේ (17) රාත්‍රියේ සිට සේවයෙන් ඉවත් වී තිබේ.

ඒ එම රෝහලේ වෛද්‍යවරයෙකු සුළු සේවකයන් දෙදෙනෙකුට  සිදුකල පහරදීමට විරෝධය පලකරමිණි.

සිද්ධියට සම්බන්ධ අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස සේවකයින් ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරත විය.